අපි කලින් ලිපිය මගින් ඔබට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව ගූගල් ක්‍රෝම් මගින් බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවියකට පිවිසීමට හැකි Free VPN Service එකක් ලබාදෙන නියම Extension එකක් හදුන්වා දුන්නා. එම ලිපිය නැරඹූ පිරිස්, VPN ඕනෑම වෙබ් බ්‍රවුසරයකට ක්‍රියාත්මකවෙන සහ ජංගම දුරකතන වලටද ක්‍රියාකරන හොද ඇප් එකක්ද ලබාදෙන ලෙස වැඩිදෙනෙක් ඉල්ලා සිටියා. අන්තර්ජාලය මගින් ඔබට VPNමෘදුකාංග ලේසියෙන්ම හොයාගත හැකි වුවත් ඒවා අතුරින් සාර්ථකලෙස ක්‍රියාත්මක වෙන මෘදුකාංග තිබෙන්නේ කිහිපයයි. අන්න ඒ මෘදුකාංග කිහිපය අතින් අපි යෝජනා කරන මෘදුකාංගය වන්නේ Windscribe. මෙය පරිශීලකයාට පහසුවෙන් බාවිතාකලහැකි ලෙස ඉතාමත් සරල පෙනුමකින් නිර්මාණයකර ඇත. Interface එක අලුත් පෙනුමක් සහිතයි. වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඇතුලත් පරිගණක වලට වගේම ඇන්ඩොර්යිඩ්, ඇපල් iOS operating system සහිත ජංගම උපාංග වලටත් මෙය සහාය දක්වනවා.

Facebook looks new.

The first program of the F8 2019 keynote conference, Facebook's latest tech news release, Facebook's largest social networking website

It was yesterday. Facebook founder Mark Zuckerberg said that the Facebook app and facebook desktop web site looks great. The Facebook Messenger app's size is limited to 30MB. And Video Call, Group Video Chat is added to Messenger. Messenger messaging software for desktops. As such, the desktop Web appearance changes as follows.



Profile appearnce.



Messenger software for desktop computers.
You can also see the Keynote program, which explains Facebook's blogs one at a time.

https://www.facebook.com/FacebookforDevelopers/videos/422572928569998/

Sorce :- www.aluth.com