කාර්‍යාලීය කටයුතු සඳහා අපි නිතර එහා මෙහා කරන ෆයිල් වර්ගයක් ලෙස PDF ෆෝමැට් එක හදුන්වන්න පුළුවන්. ඔබට ඊමේල් එකකින් ලැබුණ PDF Attachment ෆයිල් එක Word ෆයිල් එකකට කන්වර්ට් කරගන්න අවශ්‍යනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔන්ලයින් PDF converter එකකට upload කරලා කන්වර්ට් කරන එක. නමුත් එය නිවරදිව කන්වර්ට් වේද නැද්ද යන්න සැක සහිතයි, සමහර විටක water mark සහිතව කන්වර්ට් වීමක් වෙන්නත් පුළුවන්. අන්තර්ජාලය නොමැති පරිගණකයක වුවද ක්‍රියාත්මක කලහැකි අප හදුන්වාදෙන මෙම PDF Converter මෘදුකාංගයෙන් ඕනෑම PDF ෆයිල් එකක් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයේ ඇති word, power point, Excel සහ Image එකක් විදියට පහසුවෙන් කන්වර්ට් කරගන්න පුළුවන්.
Recover Files.

For the office work, we can use the PDF format as a file that is frequently exchanged. You received an email

If you want to unassource the PDF Attachment file to Word file, we usually upload it to an online PDF converter and convert it. But it's doubtful whether it will turn out to be okay, maybe a pointer to the watermark.

This PDF Converter software, which we can use even without a computer, can easily convert any PDF file to Word, Power point, Excel and Image in the Microsoft Office package. Look up screenshots.



මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.